Environmental Sustainability
පාරිසරික තිරසාරත්වය🌳🍃 තිරසාරත්වය යනු අනාගත පරම්පරාවන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට කිසිදු බාධාවක් නොමැතිව වත්මන් අවශ්‍යතා සපුරාලීමේ හැකියාවයි. තිරසාරත්වය පිළිබඳ කතිකා කිරීමේදී එය පැතිකඩ තුනක් ඔස්සේ හඹායයි. ඒ ආර්ථික,පාරිසරික හා සමාජීය යන අංශයි. මෙහිදී “පාරිසරික තිරසාරත්වය” අනෙක් අංශවලට වඩා කැපී පෙනේ. නමුදු තිරසාරත්වය පවත්වා ගැනීමට නම් ඉහත කී අංශ තුනෙහිම තුලිතතාවය පැවතිය යුතුය. මෙහිදී “පාරිසරික තිරසාරත්වය” තිරසාර […]
Environmental Sustainability Read More »