#Greencanopy #ZeroPlasticUOP #UniversityofPeradeniya

Green Canopy

The project named “Green Canopy” was held on the 1st of May, 2024, at the Mahaweli riverbank near the Sarasavi Girls’ Hostel of the University of Peradeniya. It was organized by the ZeroPlastic University of Peradeniya, focusing on the protection of the university’s biodiversity, in collaboration with the Mahaweli Authority of Sri Lanka and the […]

Green Canopy Read More »

Green canopy phase 1

හරිත ලොවකට පිය නගන්නට රුක් රෝපණයෙන් අස්වැසිල්ලක්..🌱🌍 පරිසර මාතාවගේ දරුවන් බඳු වූ “තුරුලතා ” යනු හරි අපූරු නිමැවුමකි. එවන් වටිනා තුරුලතා පරිසර මාතාවගේ පැවැත්මට මෙන් ම ගෝලීය මානවයාගේ චිර පැවැත්මට ද දායක වන අමිල සම්පතකි. මිහිකතේ පැවැත්මට දායකවන්නා වූ තුරුලතා රෝපණය කිරීම මගින් මිනිසාගේ ජීවයට අවශ්‍ය ඔක්සිජන් වායුව නිපදවන්නා සේම, කුසගින්නට ආහාර ද, සත්ත්ව වාසස්ථාන

Green canopy phase 1 Read More »