Eco Boost 2.0

අත්කම් නිර්මාණ ශිල්පය එහෙමත් නැත්නම් අත්කම් කලාව කියල කියන්නෙ ඈත අතීතයේ ඉදලම තියෙන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කලාවක්. සම්ප්‍රදායික ශිල්ප ක්‍රම හා නිර්මාණශීලිත්වය සමග එක් වූ හැකියාවක්. අද අපි කතා කරන්නෙ සොබාදහමත් එක්ක හරි අපූරුවට සංයෝජනය වෙමින් හැඩ ගැන්වෙන අත්කම් නිර්මාණයක් ගැන. එය ඔබ අප කවුරුත් සිතන රාමුවෙන් ඔබ්බට ගොස් ඉතා නිර්මාණශීලි ලෙස නිවෙස්වල බැහැර […]

Eco Boost 2.0 Read More »