වචන වලින් විතරක්ම පුලුවන්ද අපට රටක් දියුණු කරන්න.?
හවස හතේ ප්‍රවෘති විකාශය ලඟ ඉඳගත්තම එදාට එදාට එදාට පලවෙන ප්‍රවෘති බලන ගමන් අනේ අපොයි, ඇයි ඒ, අපරාදේ, අරයගෙ වරද, සීයා කාලෙ මෙහෙමයි, මුත්තා කාලෙ මෙහෙමයි වගේ අනේක අප්‍රමාණ ආඬපාලි, අටුවා ටීකා ඇහෙන එක මේ දවස් වල හරිම සාමාන්‍ය දෙයක්. එක සිදුවීමක් ඉවරවෙනකොට තවත් සිදුවීමක්. හරියටම කිව්වොත් එක සිදුවීමක් ඉවර වෙනවා නෙමෙයි, අලුත් සිදුවීමක් කරලියට […]
වචන වලින් විතරක්ම පුලුවන්ද අපට රටක් දියුණු කරන්න.? Read More »