උණ ලීයෙන් අලුත් වැඩක්
සැබැවින්ම වර්තමානය තුළ ප්ලාස්ටික් උග්‍ර පාරිසරික ගැටලුවක් වී හමාරය. අප විසින් විනාඩි කිහිපයක් භාවිත කර ඉවත දමන ෂොපින් බෑගයක සිට, මුළුතැන්ගෙයි උපකරණ, විසිතුරු භාණ්ඩ, ගෘහ භාණ්ඩ, ගොඩනැඟිලි උපාංග ආදී මෙකී නොකී බොහෝමයක් දෑ ප්ලාස්ටික් භාවිත නිමැවුම්ය. ප්ලාස්ටික් මිනිස් ජන ජීවිතය හා මෙතරම් සමීප වූයේ කෙසේද? භාවිතයේ පහසුව, කල්පැවැත්ම, අඩු පිරිවැය ඊට හේතුවීද? ඒ කෙසේ හෝ […]
උණ ලීයෙන් අලුත් වැඩක් Read More »