විෂ දුමෙහි සැඟවුණ විෂ ප්ලාස්ටික් පිළිබඳ දැනුවත් වෙමු.
ලෝක දුම්වැටි විරෝධී දිනයමැයි 31 වනදාය. “Commit to Quit” මෙවර ලෝක දුම්වැටි විරෝධී දින තේමාව වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ. එම සංවිධානයේ දත්ත වලට අනුව දුම්වැටි භාවිතය හේතුවෙන් සෑම තත්පර 4 ක ටම වරක් පුද්ගල ජීවිතයක් අහිමි වන බව දැක්වේ. එමෙන්ම වාර්ෂිකව මිලියනයක පමණ පිරිසකට නොදැනුවත්වම අක්‍රිය දුම් පානය නිසා සිය ජීවිතයෙන් […]
විෂ දුමෙහි සැඟවුණ විෂ ප්ලාස්ටික් පිළිබඳ දැනුවත් වෙමු. Read More »