Craft world පසුබිම් කතාව
එදිනෙදා ජීවිතයේදී අප විසින් නිරන්තරයෙන් ප්රයෝජනයට ගැනෙන පුවත්පත් කඩදාසි යොදා ගනිමින් අගනා නිර්මාණයන් රැසක් බිහි කිරීමට හැකි බව ඔබ දන්නවාද? Craft world යනු එලෙස අපතේ යන පුවත්පත් කඩදාසි යොදා ගනිමින් සාදන නව නිපැයුම් රැසක් බෙදා හරින පරිසර හිතකාමී ව්‍යාපාරයකි. පේරාදෙණිය අමරවංශ මාවතෙහි පදිංචි ගයාන් මහතා Craft World හි තනි අයිතිකරු වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ […]
Craft world පසුබිම් කතාව Read More »