දේශගුණික තත්ත්වයන් වෙනස් වීමෙහිලා පාරිසරික බලපෑම
පෘථිවියේ පවතින විශාලතම දූෂකයක් වශයෙන් ප්ලාස්ටික්හැඳින්විය හැකි අතර, වාර්ෂිකව ලොව පුරා ප්ලාස්ටික් ටොන්මිලියන 100 ක් පමණ නිෂ්පාදනය වේ. මේවා පරිසරපද්ධතිවලට එක් වීම නිසා දේශගුණික විපර්යාස සිදු වීමේසංඛ්‍යාතය හා තීව්‍රතාවය වැඩි කිරීමට හේතු වන බව සොයාගෙන ඇත. වාර්ෂිකව අවම වශයෙන් ප්ලාස්ටික් ටොන් මිලියන 8 ක් පමණසාගර පරිසර පද්ධතිවලට එකතුවන අතර, මෙම තත්ත්වය2030 වන විට දෙගුණයක් විය […]
දේශගුණික තත්ත්වයන් වෙනස් වීමෙහිලා පාරිසරික බලපෑම Read More »