ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතය අවම කිරීම සදහා හණ නිශ්පාදනය ප්‍රචලිත කරමු.
අද වන විට අපට නැතිවම බැරි දෙයක් ලෙස මේ පොලිතීන් අවශ්‍යතාව හඳුන්වා දෙන්නට පුළුවනි.කෙසේ නමුත් අපගේ පරිසරය විනාශ වීමටත් ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම පොලිතීන් .මේ හේතුවෙන් වර්තමාන පොලිතීන් භාවිතය සෑහෙන්න දුරට අවම කරමින් ජීවත් වීමට බොහෝ කතිකාවක් බිහිව තිබේ. මේ සදහා හඳුන්වා දිය හැකි එක් පිලියමක් ලෙස හණ නිශ්පාදන භාවිතය දැක්වීමට පුළුවනි . මොනවාද […]
ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතය අවම කිරීම සදහා හණ නිශ්පාදනය ප්‍රචලිත කරමු. Read More »