ප්ලාස්ටික් Zero වෙන තුන් හෙළයේ හරිත අවුරුදු !!
සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ බාල මහලු කොයි කවුරුත් පුන පුනා බලා සිටින දවසක්. අප්‍රේල් 14 දිනට යෙදෙන අලුත් අවුරුද්ද ජයටම සමරන්න අපේ ඈයෝ ලක ලැහැස්ති වෙන්නේ අප්‍රේල් මාසේ පටන් ගද්දිමයි.හැබැයි ඇත්තටම අපි අවුරුදු සමරනවද ? නැත්තන් පරිසරය වනසනවද ? අවුරුදු ෂොපින් යන අපි, එක කඩයකට පමණක් සීමා නොවී කෙතරම් නම් කඩවල් ප්‍රමාණයකට යනවද ? […]
ප්ලාස්ටික් Zero වෙන තුන් හෙළයේ හරිත අවුරුදු !! Read More »