2021

Story of olai

Olai is a business for palmyra products. They design and produce alternatives to replace our daily life things with palmyra products. We can purchase their products with good quality. This is the story of a journey from an invisible young girl from Kilinochchi to an aspiring young entrepreneur. She is Yathusha, a young woman stepping […]

Story of olai Read More »

අපි හැමෝම සතිපතා ATM card එකක් කනව කියල දන්නවද..?

අපි හැමෝම ආසන්න වශයෙන් සතියකට බැංකු කාඩ් එකක තියන ප්ලාස්ටික් ප්‍රමාණයක් ඇඟට දාගන්නව (5g micro plastic තමයි ATM card එකකට සමාන කරල තියන්නෙ)…Australia වෙ මෑතක කරපු පර්යේෂණයකින් ආව දත්ත වලට අනුව තමයි ඒ….කාරණා බලද්දි ලංකාවෙ හැටියට ඒක බැංකු කාඩ් එකේ ඉඳං පොඩි ප්ලාස්ටික් බේසමක් වගේ වෙන්න උනත් පුළුවං සමහරක් එවුංගෙ චර්යාවෙ විදිහට..🤗🤗 දැං මේ විදිහට

අපි හැමෝම සතිපතා ATM card එකක් කනව කියල දන්නවද..? Read More »

මුහුදු පෑළෑටි මගින් ප්ලාස්ටික් නිපදවිය හැකි බව ඔබ දැන සිටියාද?

වර්තමානය තුලදී පරිසර දූශණය සිදුවීමට ප්‍රධාන හේතු සාධකය බවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය පත්වී ඇත. ඒ සඳහා නිසි විසඳුමක් ලබා දෙන තෙක් මිනිසා සහ ප්ලාස්ටික් අතර ඇති බැදීම ඉවත් කල නොහැකිය. බොහෝ විද්‍යාර්ථීන් මේ සඳහා විවිධ විසදුම් සොයා ගනු ලැබූ අතර ඒ අතරින් සාර්ථකම විසදුමක් ලෙස ජෛව ප්ලාස්ටික් හැදින්විය හැකිය. ජෛව ප්ලාස්ටික් යනු පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සාදන ලද

මුහුදු පෑළෑටි මගින් ප්ලාස්ටික් නිපදවිය හැකි බව ඔබ දැන සිටියාද? Read More »

අවැසි කල එක්ව සොබාදම රැකගනිමු

සොබාදහමේ ආශ්වාදය විදින අප සෑම කෙනෙකුම සොබාදහමට අසීමාන්තිව ආදරය කල යුත්තේ එය ජීවයේ පැවැත්ම තහවුරු කරන ප්‍රබලම සාධකය නිසාවෙන් සහ මිනිසාද සොබාදහමේ කොටසක් බැවිනි.නමුත් වර්තමානයේ සිදුවන පරිසර විනාශය තුට්ලින් හැගී යන්නේ මිනිසාට තමන්ද එහි කොටසක් බව අමතක වී ඇති බවයි. පරිසර විනාශයට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ ප්ලාස්ටික් භාවිතය සහ ප්ලාස්ටික් අවිධිමත් ලෙස පරිසරයට මුදාහැරීමත් ය.1839

අවැසි කල එක්ව සොබාදම රැකගනිමු Read More »

Let's minimize the use of plastics

ස්වයංවිනයක් ගොඩනගා ගනිමින් ප්ලාස්ටික් භාවිතය අවම කරමු

පරිසර දූෂකකාරක අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා ප්ලාස්ටික් හා පොලිතින්, භාවිතයේ පහසුව මූලික කරගනිමින් වැඩි වශයෙන් භාවිතයට ජනතාව පෙලඹී ඇත. නමුත් තනි තනි පුද්ගලයන් වශයෙන් ඔබ තුල ස්වයංවිනයක් ගොඩනගා ගනිමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට විවිධ පියවර සදහා යොමු වීමට ඔබට හැකිය. නිදසුන් ලෙස, ගමනක් හෝ සේවා ස්ථානයට යනවිට වතුර රැගෙන යාම සදහා ප්ලාස්ටික් බෝලතයක් වෙනුවට වීදුරු ,

ස්වයංවිනයක් ගොඩනගා ගනිමින් ප්ලාස්ටික් භාවිතය අවම කරමු Read More »