පොහොය දින සහ ප්ලාස්ටික්
සමරන්න වප් පෝය… නොමැතිව ප්ලාස්ටික් ගොන්නක්… පෝය කියද්දිම බෞද්ධ අපිට මතක් වෙන්නේ පන්සල…මොකද මාසෙකට එක දවසක් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලින් ටිකක් මිදිලා..විඩාබර මනසට දහම් පණිවිඩයක් අසන්නට වෙන් වුණු දවසක් තමයි මේ පෝය දවස. ඉතින් මේ වප් පෝය දවසෙත් අපි ගොඩක් අය හිමිදිරි උදෑසනම සුදුවතින් සැරසිලා සිල් සමාදන් වෙන පන්සල යනවා.තවත් සමහරු පන්සලට ගිහින් නොයෙක් […]
පොහොය දින සහ ප්ලාස්ටික් Read More »